INVETA වෘත්තීය අතුරු වෛද්‍ය පුහුණු පීඨය சர்வதேச நர்சிங் பயிற்சி அகாடமி_Balangoda, Sri Lanka. NURSING CARE _ Home Visit for look after patient. නිවාස සඳහා හෙද සේවා අවශ්‍යතා සඳහා විමසන්න. MEDICAL CENTER -Collection of Blood Urine Sample Nebulization Cathy Theorization NG tube insertion Blood pressure check Surgical Dressing ඉරිදා හැර අන් දිනයන්හි පෙ.ව. 8:00 - ප.ව 4:00 දක්වා විවෘතයි. ප‍්‍රථිකාර සේවා සඳහා විමසන්න. NURSING SCHOOL Nursing (1 year) හෙදි / හෙද - වසර එකක පුහුණු පාඨමාලාව Pharmacist (6 Months) ඖෂධවේදී - මාස 6 පුහුණු පාඨමාලාව Care Giver (3 Months) උපස්ථායක / උපස්ථායිකා මාස 3 පුහුණු පාඨමාලාව Hostel facility available. 0772597778, 0752244186, 0767245165, 0768518677 පෙ.ව. 8:00 - ප.ව. 4:00 දක්වා විවෘතයි. මුගුණමලේ පාර, දොරවෙල, බලන්ගොඩ.

NURSING SCHOOL

இன்வெட பெரா ඉන්වේටා අතුරු වෛද්‍ය පුහුණු ආයතනය

දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික රෝහල්වල පවතින පුරප්පාඩු පිරවීම සඳහා රැකියා විරහිත ඔබට 



පුහුණු කර රැකියා ගත කිරිම(දෙස් විදෙස්) අරමුණෙන් ආරම්භන  පාඨමාලා

හෙද/හෙදි - වසර 1

ඖෂධවේදී - මාස 6

උපස්ථායක / උපස්ථායිකා - මාස 3


අපගේ සුවිශේෂතා

    • දුර පළාත්සිසු සිසුවියන් සඳහා නේවාසිකාගාරය
    • දිවයිනේ අඩුම පාඨමාලා ගාස්තු හා මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුව
    • පාඨමාලා අතරතුර සහයක කටයුතුවලින් අමතර ලැබීම්
    • නිවාඩු දිනවල ආයතනයේ බාහිර රෝගී අංශයේ සේවා කටයුතු කිරිමට හැකිවීම

දැනට පුහුණුව ලැබූ සියළු සිසු කණ්ඩායම් රැකියා ගත කර තිබීම හා ඔබටත් වැඩිම ඉල්ලුමක් සහිත අතුරු වෛද්‍ය සේවා සඳහා රැකියාවක් ලබාදීමේ කඩිනම් පාඨමාලා අප ආයතනයෙන් සලසා ඇත.


අපගේ වෘත්තීය පාඨමාලාවන් හදාරා නිසැකවම විධායක ශ්‍රේණි සඳහා රැකියා ගතවීමේ වරම්

පෙ.ව. 8:00 -  ප.ව. 4:00 දක්වා විවෘතයි.


0772597778, 0752244186, 0767245165 

අතුරු වෛද්‍ය පුහුණු ආයතනය පුද්ගලික බලන්ගොඩ මුගුණමලේ පාර, දොරවෙල, බලන්ගොඩ.


இன்வெட பெரா  International Nursing Vocational Education Training Academy (INVETA-Pvt) 

Nursing (1 year) හෙදි / හෙද - වසර එකක පුහුණු පාඨමාලාව 

Pharmacist (6 Months) ඖෂධවේදී - මාස 6 පුහුණු පාඨමාලාව 

Care Giver (3 Months) උපස්ථායක / උපස්ථායිකා මාස 3 පුහුණු පාඨමාලාව 

Hostel facility available.

0772597778 0752244186 0767245165 

MUGUNAMALE ROAD, DORAWELA, BALANGODA.


No comments:

Post a Comment